ජනප්‍රිය නිලියක් සහ පෙම්වතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පොලිසියට පැමිණිල්ලක්

Share:
ජනප්‍රිය දකුණු ඉන්දියානු රංගන ශිල්පිනී නයන්තාරා සහ අධ්‍යක්ෂ විග්නේෂ් ශිවන් අත්අඩංගුවට ගත යුතු බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ විග්නේෂ් ශිවන් සහ නයන්තාරා සමඟ එක්ව “රවුඩි පික්චර්ස්” නමින් ආරම්භ කරනු ලැබ තිබෙන නව ව්‍යාපාරය සඳහා යොදා ඇති නම හේතුවෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන චෙන්නායි සාලිග්‍රාම් හි කන්නන් පොලිස් කොමසාරිස් කාර්යා

from GOSSIP NEWS https://ift.tt/S1G04qr
via https://tamil244.blogspot.com/

No comments