අඹන්පොල වඳුරුස්ස ප‍්‍රදේශයේ තරුණ යුවළකට පෙරේදා රාත‍්‍රියේ වල් අලියෙකු කළ පහර දීමක් ගැන වාර්තා වෙනවා. මෙම යුවළ විවාහ වී මසක් පමණ වන අතර පවතින ආර්ථික දුෂ්කරතාවයන් නිසාවෙන් තම නිිවසට කිලෝ මීටරයක් පමණ දුරින් ඇති භූමියක හේන් ගොවිතැන සිදුකර තිබෙනවා. හේන් ගොවිතැන වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සෑම රාත‍්‍රියකම මෙම යුවළ වගා භුමියට ගොස් පැල් රැක තිබෙනවා. ඉකුත් 08 දා
from GOSSIP NEWS https://ift.tt/zkDaRSr
via https://tamil244.blogspot.com/
No comments