බොලිවුඩ් නිළි සොනක්ෂි සින්හාට එරෙහිව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මොරාදාබාද්හි අධිකරණයක් විසින් ඇප දිය නොහැකි වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ මෙම නඩුව දිල්ලියේ පැවති උත්සවයකට සහභාගී නොවීම සම්බන්ධයෙන්. මොරාදාබාද්හි කට්ගාර් පොලිස් ප්‍රදේශයේ ජීවත් වන ප්‍රමෝද් ෂර්මා, සොනක්ෂි සින්හා ට සාදයකට ආරාධනා කර ඒ සඳහා මුදල් ගෙවා තිබෙනවා. මුදල් භාර ගත්තද සොනක්ෂි සින්හා උත්සවයට නොපැමිණි බවත්, සංවි
from GOSSIP NEWS https://ift.tt/EJdFoxg
via https://tamil244.blogspot.com/
No comments