සුරූපී රංගන ශිල්පිනියක් අමෙරිකා සන්නද්ධ හමුදාවට එක්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස අමෙරිකානු හමුදාවට එක්වීමට තීරණය කර ඇත්තේ දමිල චිත්‍රපට රංගන ශිල්පිණියක් වන අකිලා නාරායානන් බවයි. අමෙරිකානු හමුදාවේ නීති උපදේශකවරියක් ලෙස ඇය මෙලෙස සේවයට එක්ව තිබේ. ජනප්‍රිය චිත්‍රපටයක් වූ 'Kadampari' හරහා ඇය අතිශය ජනප්‍රියත්වයට පත්වි
from GOSSIP NEWS https://ift.tt/zvucDFh
via https://tamil244.blogspot.com/
No comments