රුසියාව ‘අන්තවාදී’ නීතිය යටතේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතය තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියානුවන් අතර බහුලව භාවිතා වන ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන දෙකම “අන්තවාදී ක්‍රියාකාරකම් සිදු කරන” බව මොස්කව්හි අධිකරණය ප්‍රකාශ කිරීමෙන් පසු මෙම තහනම ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ. රුසියානු සොල්දාදුවන් සහ ව්ලැඩිමීර් පුටින් කෙරෙහි දැ
from GOSSIP NEWS https://ift.tt/Jne8mHA
via https://tamil244.blogspot.com/
No comments