දෙවන වටයට පෙර බෝම්බ ප්‍රහාර නවත්වන්න - යුක්රේනය රුසියාවට කියයි 

Share:
රුසියානු යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාමකතා පවත්වනවා නම්, යුක්රේනයේ නගරවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම වහා නවත්වන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රුසියාවට දැනුම් දී සිටිනවා. යුන්රේන ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ යුක්රේන බෙලරූස් දේශසීමාවේ රුසියන් රජයේ සහ යුක්රේන රජයේ නියෝජිතයන් අතරේ දෙවැනි වටයේ සාම සාකච්ඡා ආරම්භ කිරීමට සුළු මොහොතක් තිබියදීය. රුසියානු සහ යුක්රේන නියෝජිතයන් අතරේ සා

from GOSSIP NEWS https://ift.tt/oiyQMYn
via https://tamil244.blogspot.com/

No comments