යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් ලෙස ව්‍යාජ හැඳුනුම්පතක් යොදාගෙන කුලී කාමරයක හිටිය තරුණියක් කෝපායි පොලිසිය විසින් 9 දා අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇය නවාතැන් ගෙන සිටි ප‍්‍රදේශයේ වැසියන්ට ඇය පිළිබඳව ඇති වූ සැකයක් මත ඔවුන් කෝපායි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුවයි. පොලිසිය ඇයව හා තනිවම ජීවත් වූ කුළී කාමරය පරීක්ෂා කිරීමේදී එම ව්‍යාජ හැඳුනුම්පත හමු වී තිබෙන
from GOSSIP NEWS https://ift.tt/ohbRS2A
via https://tamil244.blogspot.com/
No comments