ආහාර, සහල් හා ආශ්‍රිත කර්මාන්ත ක්ෂේස්ත්‍රයට අයත් මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයේ ප්‍රථම ස්ථානයට හිමි ස්වර්ණ සම්මානය, මෙවර කැන්ඩොස් ස්න්නාමය යටතේ සිලෝන් චොකොලට් සමාගම විසින් හිමිකරගෙන ඇත. මෙම සම්මාන උළෙල “රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට“ තේමාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 15වෙනිදා බත්තරමුල්ල පිහිටි වොටස් එජ් (Waters Edge) හෝටලයේදී පැ
from GOSSIP NEWS https://ift.tt/SmoqBlr
via https://tamil244.blogspot.com/
No comments