එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ 5කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ ඊයේ (30) පැවතී 5වන තරඟයෙන් ලකුණු 17ක ජයක් වාර්ථා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 179ක් ලබාගැනීමට සමත්විය. බටහිර ඉන්දීය කොදෙව් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු
from GOSSIP NEWS https://ift.tt/VmjgPUiCQ
via https://tamil244.blogspot.com/
No comments