එක රැයකින් මාධ්‍ය තරු බවට පත්වූ සය හැවිරිදි දැරිය (VIDEOS)

Share:
මාර්ගයේ අයහපත් තත්ත්වය පෙන්වීමට වාර්තාකරුවෙකු බවට පත් වූ කාශ්මීරයේ කුඩා දැරියකගේ දින නියම නොකළ වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාශ්මීරය: රෝස පැහැති ජැකට් ඇඳුමකින් සැරසී සිටින දැරිය, අයහපත් මාර්ගයේ තත්ත්වය නිසා අමුත්තන්ට තම ස්ථානයට පැමිණිය නොහැකි බවට මැසිවිලි නගමින් බලධාරීන්ට ආයාචනා කරන  අයුරු වීඩියෝවේ දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. "

from GOSSIP NEWS https://ift.tt/3JXQadb
via https://tamil244.blogspot.com/

No comments