සෞදි අරාබියේ ටබුක් නගරය හිමෙන් වැසී ගොස් ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය. රටේ උතුරු ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක -3ක් තරම් අඩු අගයක් වාර්තා වී ඇති බව වාර්තා වේ. එම නගරය හිමෙන් වැසී ගොස් තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ සාමාජ ජාල වෙබ් අඩවිවලට එක්කිරීමට පුද්ගලයින් කටයුතු කර ඇත. හිමෙන් වැසී ගිය පාරවල් ගැන අනතුරු අඟවමින් බලධාරීන් රියදුරන්ට උපදෙස් නිකුත් කළ
from GOSSIP NEWS https://ift.tt/33dMBhZ
via https://tamil244.blogspot.com/
No comments