අපොස උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු ප්‍රතිඵල පසුගියදා නිකුත් කෙරිණි. එහිදී මහනුවර සිසුවෙක් ගේ C සාමාර්ථය, නැවත සමීක්ෂණයෙන් අනතුරුව A සාමාර්ථයක් දක්වා වෙනස් වීමේ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්විය. එම සිදුවීමට මුහුණදී තිබුණේ මහනුවර ධර්මරාජ විදුහලේ රුචිර නිසඟ අබේවර්ධන සිසුවාගේ සංයුක්ත ගණිත විෂයට අදාළව ය. ගණිත අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති මෙම
from GOSSIP NEWS https://ift.tt/3pOz6ON
via https://tamil244.blogspot.com/
No comments