මේ වන විට ඇතිව තිබෙන බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් රජයට ඉදිරිපත් කර තිබෙනවා. සඳහන් කර ඇති යෝජනාවන් මෙසේයි. පාසල් සතියකට එක් දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත් ,වාහන තදබදය අඩු කර ගැනීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වේලාවන්ට අනුව සිදුකරන ලෙසත් ඇමතිවරයා රජයට යෝජනා කර ඇත. ඉන්ධන ම
from GOSSIP NEWS https://ift.tt/3KCRUJ3
via https://tamil244.blogspot.com/
No comments