මුහුදේ තැන් තුනකින් මළ සිරුර තුනක්

Share:
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව  වැල්ලවත්ත , බම්බලපිටිය මුහුදු වෙරළට පිරිමි නිරුවත් මළ සිරුරු දෙකක් ගොඩ ගසා  ඇති  අතර කොලොන්නාව තෙල් සංස්ථාව  ආසන්නයේ  තෙල් ඇළක තිබී තවත් මළ සිරුරක් සොයාගෙන ඇතැයි පොලීසිය කියයි. වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා මාවත ආසන්නයට ගොඩ ගසා තිබූ මළ සිරුර මුහුදේ පාවෙමින් තිබූ බවත් වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ර

from GOSSIP NEWS https://ift.tt/3FbEEHB
via https://tamil244.blogspot.com/

No comments