දෝහා හි අල්-වාබ් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව Doha News විදෙස් මාධ්‍ය වාර්තා කරනවා අදාළ මහල් නිවාස සංකීර්ණයේ සේවයේ නිරතව සිටියදී මෝටර් රථයකින් පිරිමියෙකු සහ කාන්තාවක් පැමිණ ඇති අතර එහිදී ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරියා ඔහුගෙන් හැඳුනුම්පත ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ. ඔවුන් හැඳුනු
from GOSSIP NEWS https://ift.tt/35pQodb
via https://tamil244.blogspot.com/
No comments