ආරක්ෂාව සඳහා සිය නැන්දනියට දුන් රන් භාණ්ඩ අතුරුදහන් වුන හැටි

Share:
තම නෑනාගේ රන් භාණ්ඩ තොගයක් සොරාගත් බව කියන තල්පොත ප්‍රදේශයේ දෙදරු මවක පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රන් මාල 2, මුදු 2, පෙන්ඩන්ට් 1 ආරක්ෂාව සඳහා සිය නැන්දනියට ලබාදී ඇති අතර එම රන් භාණ්ඩ තොගය අල්මාරියේ සුරක්ෂිතව  තිබියදී මෙලෙස සොරාගෙන ඇත. එම රන් භාණ්ඩ කදුරුවෙළ ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයකට අලෙවි කර තිබියදි සොයාගත් බව ද පොලිසිය පවස

from GOSSIP NEWS https://ift.tt/3Gghy3S
via https://tamil244.blogspot.com/

No comments