නව වසරේ රුසියානුවන් සිරියාවට යැවූ අමුතු තෑග්ග

Share:
නව වසරක් සනිටුහන් කරමින් රුසියානු ප්‍රහාරක ජෙට් යාන සිරියාවේ ඉද්ලිබ් නගරයට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කැරළිකාර සටන්කාමී කණ්ඩායම් ඉලක්කකර එම ප්‍රහාර එල්ලකර තිබෙනවා. රුසියාවේ නිෂ්පාදිත සුඛෝයි ජෙට් යානා නගර කිහිපයකට සහ ප්‍රධාන ජාල සැපයුම් මධ්‍යස්ථානයකට බෝම්බ දැමූ බව සඳහන් වෙයි එම ප්‍රදේශවල මිලියනයක පමණ ජනගහනයක් වාසය කරන බව වාර්තා විය. ගුවන් ප්&

from GOSSIP NEWS https://ift.tt/3sO47Ex
via https://tamil244.blogspot.com/

No comments