විභාග ඇගැයීම් කටයුතුවලට අදාළ දීමනා ගෙවීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ඉදිරි විභාග රාජකාරි කටයුතු වර්ජනය කිරීමට ගුරුවරුන්ට සිදුවනු ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පුවත්පතකට පවසා ඇත. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ (2020) දෙවැනි අදියරේ පිළිතුරු පත් ඇගැයීම් කටයුතුවල නිරත වූ ප්‍රධාන පරීක්ෂකයන් හා නිරීක්ෂකයන් ලෙස කටයුතු කළ ගුරුවරුන්ට රජය පොරොන්දු වූ පරිදි
from GOSSIP NEWS https://ift.tt/3EMQTdq
via https://tamil244.blogspot.com/
No comments