විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය ඕමානයේ දී අද ආරම්භ වනවා. තරගාවලිය පැවැත්වෙන්නේ කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන්. ඉන්දියා මහරාජාස්, ඒසියා ලයන්ස් සහ වර්ල්ඩ් ජයන්ට්ස් යන කණ්ඩායම් 3 අතරයි මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ. ආසියානු කණ්ඩායම සදහා ශ්‍රී
from GOSSIP NEWS https://ift.tt/3fGkxqQ
via https://tamil244.blogspot.com/
No comments