අමතක වූ ලොතරැයියෙන් හිමිවූ කෝටි 60ක දිනුම

Share:
කාන්තාවකට හිමිවූ අපූරු ලොතරැයි දිනුමක් ගැන ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් වාර්තා වේ.  55 හැවිරිදි ලෝරා ස්පියර්ස් දින කිහිපයකට පෙර මෙගා මිලියන්ස් නමැති ලොතරැයියෙන් ටිකට් පතක් මිලදීගෙන තිබුණේ මාර්ගගත (online) ක්‍රමයටය.  කෙසේ නමුත් පසුව ඇයට මෙම ලොතරැයිය ගැන අමතකව ගොස් තිබිණි. පසුගියදා ඇය වෙනත් පාර්ශ්වයකින් තමාට ලැබුණු ඊමේල් පණිවුඩයක් ඉන්බොක්ස් (Inbox) කොටසේ සොයා ගැනීමට නොහැකි ව

from GOSSIP NEWS https://ift.tt/35psY7X
via https://tamil244.blogspot.com/

No comments