ටික් ටොක් සමාජ ජාලා වීඩියෝ රඟදක්වන 17 හැවිරිදි දරුවෙකු පිහියෙන් ඇන ඝාතනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බාල වයස්කාර දරුවන් 6 දෙනා ලබන 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය අද (ජන. 5) නියෝග කළා ය. මෙම සැකකාර බාලවයස්කාර දරුවන් හය දෙනා බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාකොළ ළ
from GOSSIP NEWS https://ift.tt/34q8sUb
via https://tamil244.blogspot.com/
No comments