පෞද්ගලික අංශයට දැන්ම රු 5000ක් දෙන්න හාම්පුත්තු බෑ කියති

Share:
රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  මෙරට පෞද්ගලික අංශය නියෝජනය කරන ප්‍රධාන සේවා සහ නිෂ්පාදන  අංශවල සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් අද දින(10)  සාකච්ඡාවකට කැඳවා තිබුණි.එම සාකච්ඡාව කම්කරු අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් අද කම්කරු දෙපාර්තමේන්තුවේ පැවතුනි. මෙම සාකච්ඡාවේ දි &nbs

from GOSSIP NEWS https://ift.tt/3r29g9m
via https://tamil244.blogspot.com/

No comments