දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශීය වනඅලියෙකු පැය විසි 24 පුරා ප්‍රධාන මාර්ගයට පිවිස යන එන වාහන වලින් ලබාදෙන ආහාර ගැනීමට පුරුදු වී සිටීම නිසා විශාල අනතුරක් ඉදිරියේදී සිදුවිය හැකි බව මාර්ගයේ ගමන්කරන්නෝ පවසති. දැනට මාසයක පමණ කාලයක සිට මෙම වන අලියාට මාරගයේ ගමන්කරන්නන් කුමන හෝ ආහාරයක් ගෙනැවිත් ලබා දීමට දීමට පුරුදුවි සිටීම විශේෂත්වයකි එමෙන්ම තැන් තැන පලතුර
from GOSSIP NEWS https://ift.tt/3f18Lqv
via https://tamil244.blogspot.com/
No comments