එකක් කිලෝ ග‍්‍රෑම් 200 බැගින් වූ ගුවන් බෝම්බ දෙකක් යකඩ පිණිස අලෙවි කිරීමට ගිය පුද්ගලයන් හයදෙනකු මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් 5 දා අත් අඩංගුවට ගෙන තිබේ. මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ඉඩමක් එහි අයිතිකරුට වසර ගණනාවකට පසුව පදිංචිය සඳහා ලබා දී ඇති අතර යුද සමයේදී එම ස්ථානයේ විශාල හමුදා කඳවුරක් පවත්වා ගෙන ගොස් තිබේ. ඉඩම් හිමියා වත්ත සුද්ද කරමින් සි
from GOSSIP NEWS https://ift.tt/32VLDY4
via https://tamil244.blogspot.com/
No comments