ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසා දැවැන්ත පිම්මක් පනී (VIDEOS)

Share:
ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු විසින් නිර්මාණය කල යානයක් කොරෝනා (corona )ලෙස හැඳින්වෙන සුර්යයා සමීපයේ වන වායු කලාපය තුළට ඇතුල් වී තිබෙනවා  මෙම යානය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ නමැති යානයයි  2018 වසරේදි අභ්‍යාවකාශයට මුදාහැරි පාකර් සෝලර් ප්‍රෝබ් යානය ඇමරිකානු භෞතික විද්‍යාඥයකු වන ඉයුජීන් පාකර්ගේ නමින් නම් කරනු ලැබූවකි.  සූර්යයාගේ මතුපිට සිට සැතපුම් මිලියන 3.8

from GOSSIP NEWS https://ift.tt/3F3J1oL
via https://tamil244.blogspot.com/

No comments