කටුකුරුන්ද කළඹන්න සුපිරි රෝහිත සූදානම් (Video)

Share:
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා මෝටර් රථ ධාවන තරගයක් සඳහා එක් වී සිටී. මෙවර කටුකුරුන්ද ධාවන පථයේ පැවැත්වෙන මෝටර් රථ ධාවන තරගාවලිය සඳහා ඒ මහතා මෙසේ එක්ව ඇත. ඔහු පවසන්නේ වසර හතකට පසුව තමන් මෙම තරගාවලිය සඳහා එක්වන බවයි. වරක ඔහු අභ්‍යාවකාශ පද්ධති ඉංජිනේරුවෙකි. ගුවන් නියමුවෙකි. ගායකයෙකි. රගර් ක්‍රීඩකයෙකි. බහුවිධ දක්ෂතාවන්ගෙන් යුත් ඔහුගේ අලුත්ම ප්‍රවේ

from GOSSIP NEWS https://ift.tt/31Qpg5F
via https://tamil244.blogspot.com/

No comments