පසුගිය දින කිහිපය තුළදී ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් සිද්ධීන් ක්‍රමිකව වර්ධනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා. ඊයේ අලුයම 04 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ගෑස් ආශ්‍රිත අනතුරු 61 ක් වාර්තා වී ඇති අතර දින 03 ක් තුළ ගෑස් අනතුරු 103 ක් වාර්තා වී ඇති බවයි පොලීසිය පවසන්නේ. ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වීමත් සමඟම බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නට වුනා.ම
from GOSSIP NEWS https://ift.tt/3xT9y5u
via https://tamil244.blogspot.com/
No comments