ලොව වැඩිම වටිනාකමක් සහිත ක්‍රිකට් පිත්ත ලෙස ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් භාවිත කළ පිත්ත පත්ව තිබේ. ඒ මාර්ගගත ක්‍රමයට පැවති වෙන්දේසියකදී එය ඩොලර් 245,500කට වෙන්දේසි වීමත් සමඟය. එය ශ්‍රී ලංකා මුදලින් ගතහොත් රුපියල් කෝටි 5කට ආසන්න මුදලකි. මෙම ක්‍රිකට් පිත්ත වර්ෂ 1934දී අළු බඳුන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු භාවිත කර තිබේ. මෙම ක්‍රිකට් පිත්තේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි
from GOSSIP NEWS https://ift.tt/3pXiwv2
via https://tamil244.blogspot.com/
No comments