ෂෙහානි කහඳවල වර්තමානයේ නිතර ඇස ගැටෙන දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. ටෙලි නාට්‍ය කිහිපයක් ඔස්සේ සිය රංගන හැකියාව පෙන්වු ඇය රංගනයට අමතරව ගායනය, නර්තනය, නිවේදනය යන අංශ ගණනාවකටම දස්කම් දක්වනවා. නමුත් දැන් වැඩිපුර ඇයව දකින්න නොලැබෙනවා . "මම එක දිගට වැඩ කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. උපරිම මම නිර්මාණ දෙකක් වගේ තමයි බාර ගන්නේ. අපි සේරම වැඩ බදාගෙන කරන
from GOSSIP NEWS https://ift.tt/3eedmFy
via https://tamil244.blogspot.com/
No comments