බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් අද (09) දින මිල දිගත් රතු පැහැති ලේබලය සහිත ගැස් සිලින්ඩරය නිවසට රැගෙන ගොස් ලේබලය ගලවා ඉවත් කිරිමේදි රතු පැහැති ලේබලයට යටින් සුදු පැහැති පරණ ලේබලය තිබු බව එම කාන්තාව පවසනවා . ගැස් පාරිභෝගිකයන් නොමග යැවිමේ අරමුණින් එම සමාගම විසින් පැරණි ගැස් සිලින්ඩරයේ සුදු පැහැති ලේබලයට උඩින් රතු පැහැති ලේබලය අලවා ඇති බවයි එම කාන්තාව කියා සිටියේ. බගවන්තලාව ප්&zwj
from GOSSIP NEWS https://ift.tt/3DHqw86
via https://tamil244.blogspot.com/
No comments