දුම්රියන ගැටී මිය මියගිය අවුරුදු දෙකක් වයසැති අලි පැටවා වළ දැමු ස්ථානට දිනපතා එන, එම පැටවාගේ අලි අම්මා මහා හඬින් විලාප නඟා පැය ගණනක් එනත ගත කර පසුව ගල්ඔය පොලිසියට අසලට ගොස් නිසොල්මනේ රැඳී සිටිමින් තමන්ට වූ අවනඩුව කියා පාන්නා සේ රැඳී සිටින බව ගල්ඔය ගම්වාසීහු පවසනවා. එසේ රැදෙන කාලය තුළ අලියාගේ දෑස්වලන් කඳුළු වැගිරෙන බව ද සිද්ධිය ඇසින් දුටුවෝ පවසන බව සදහන්. මඩකළපුවේ සිට කොළඹ බලා ධාව
from GOSSIP NEWS https://ift.tt/3Gtxob2
via https://tamil244.blogspot.com/
No comments