නිට්ටඹුව ප්‍රදේශයේ වෙළද සැලකින් පුද්ගලයෙකු චීස් ඇසුරුම් දෙකක් ගෙන ගෙදර ගොස් විවෘත කර බැලීමේදී එහි තිබී පණුවන් සහිත චීස් කැබලි හමුවී තිබෙනවා. මෙහිදී එම පුද්ගලයා සදහන් කලේ කල් ඉකුත්වීමේ දිනය පරික්ෂා කිරීමේදී එය ලබන වර්ෂයේ මාර්තු වෙනකන් දින තිබුනත් එහි වූ චීස් කැබලි නරක වී තිබු බවයි .
from GOSSIP NEWS https://ift.tt/3GpZ54I
via https://tamil244.blogspot.com/
No comments