ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණු උපදේශක හා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන පසුගියදා යළි විවාහ දිවියට පිවිසියා පසුගිය 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ මෙම චාම් විවාහ උත්සවය පැවැත්වුණා. ඔහුගේ අත ගත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සේවිකාවක වූ නටාශා මාකලන්දයි. මහේලගේ පෙර විවාහයේ දියණියට දැන් වයස 8 කි ඇය ඔහුගේ පෙර බිරිය ක්‍රිස්ටිනා භාර
from GOSSIP NEWS https://ift.tt/3qFQxjR
via https://tamil244.blogspot.com/
No comments