ඇමෙරිකාවේ ඉලිනොයිස්හි ඇමසන් සමාගමේ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක ගබඩාව හරහා හමාගිය සුළි සුළඟ නිසා ඇමසන් සේවකයන් 6 ක් මරුමුවට පත්ව ඇති බවත් එක් අයෙකු ගුවන් මගින් රැගෙන ගොස් ඇති අතර තවත් 45 දෙනෙකු ආරක්ෂිතව බේරා ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. ජාතික කාලගුණ සේවය තහවුරු කළේ සුළි කුණාටුවක් ගොඩනැගිල්ලේ යාර 150 ක් පමණ කඩා වැටීමට හේතු වූ බව, එඩ්වර්ඩ්ස්විල් ගිනි නිවීමේ ප්‍රධානී ජේම්ස්
from GOSSIP NEWS https://ift.tt/3m5CBhF
via https://tamil244.blogspot.com/
No comments