ප්‍රවීන දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං සිකුරාදා සියලුම ආකාරයේ ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය ක් නිකුත් කල බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ බව සිය ට්විටර් ගිනුමේද සටහනක් ද තබා ඇත 41 හැවිරිදි ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 103කට, එක්දින තරග 236කට සහ විස්සයි20 තරග 28කට ක්‍රීඩා කර ඇත. 1998 වසරේ සාජාහිදී නවසීලන්තයට එරෙහිව එක්දින තරගයකදී සිය මංගල තරගයට සහභ
from GOSSIP NEWS https://ift.tt/3HpN7bR
via https://tamil244.blogspot.com/
No comments