ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග කාලසටහන නිකුත් කෙරේ (PHOTOS)

Share:
සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර සංවිධානය කෙරෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (28) ප්‍රකාශයට පත් කළා. ජනවාරි 16 වැනිදා සිට 21 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයේ දී එක්දින තරග 3

from GOSSIP NEWS https://ift.tt/3Hch2Us
via https://tamil244.blogspot.com/

No comments