පහුගිය දිනෙක රුසියාවේ පැවති මිස් සැෆායර් වර්ල්ඩ්’ 2021 රූ රැජින තරඟයෙන් දෙවන ස්ථානය ලබා ගන්න ලංකාවේ අපණ්ණක කුලියාපිටිය සමත් වුනා. රුසියානු කලාපයේ යුක්‍රේනය, ජෝර්ජියාව වැනි රටවල් නියෝජනය කරමින් තරගකාරීන් රැසක් මෙම තරගය සඳහා එක්විය. මෙම තරගාවලියේ අවසන් වටය සඳහා තේරී පත්වූ තරගකාරීන් අතර කළු හමක් සහිත තරගකාරියක වූයේ අපණ්ණක පමණි. විවේචන මැද ලංකාව ඇතුලෙන් ඇයට ලැබුන්නේ හොද තල්ලුවක් නෙවෙයි. &
from GOSSIP NEWS https://ift.tt/3pGbZET
via https://tamil244.blogspot.com/
No comments