ලෝක සංචාරක රූ රැජිනියන් අතරින් ජයගත් ලාංකාවේ රූ රැජින (PHOTOS)

Share:
ලෝක සංචාරක රූ රැජන 2021 (World of world tourism) තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නලීෂා බානු ඊයේ (28 වැනිදා) සමත් විය. මෙවර එම තරගාවලිය පැවැත්වූයේ පිලිපීනයේ වන අතර රටවල් 30ක තරගකාරිනියන් අතරින් 22 හැවිරිදි ඇය මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත. තරගාවලිය මාර්ගගතව රටවල් කිහිපයක විකාශනය කෙරුණු අතර ලංකාවේ වේලාවෙන් ඊයේ ඊයේ (28 වැනිදා) උදෑසන 10.30ට පමණ ඇයට කිරුළ හිමිවිය. එහිදී දෙවැනි ස්ථා

from GOSSIP NEWS https://ift.tt/3sIGVYa
via https://tamil244.blogspot.com/

No comments