නව වසරේ ශ්‍රී ලංකාවට චීනයෙන් එන අමුත්තා (PHOTOS)

Share:
චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා ජනවාරි මුල් සතියේ ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතවන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.   චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නිල සංචාරය ජනවාරි 08 සහ 09 දෙදින සිදුකෙරෙණු ඇත.   චීන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද ඊට සමගාමීව සිදුවෙන බව චී

from GOSSIP NEWS https://ift.tt/3FK83d5
via https://tamil244.blogspot.com/

No comments