කොළඹ කුලපති හිමිට විරෝධය පෑ තරුණියගේ තොරතුරු රැසක් එලියට (PHOTOS)

Share:
පසුගියදා පැවැති කොළඹ විශ්වවිද්‍යාලීය උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වෙතින් උපාධි මංජුසාව නොගෙන විරෝධය පෑ තරුණිය පිළිබඳ සමාජ මාධ්‍යවල විවිධාකාරයේ මත පලවෙමින් තිබෙනවා. මෙලෙස විරෝධය පෑ උපාධි අපේක්ෂිකා ගයාත්‍රී නවරත්න, උප කුලපතිතුමිය විසින් වැළඳ ගෙන පිළිගැනීම ද විශේෂත්වයකි. වාර්තාවන අන්දමට එම තරුණිය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ

from GOSSIP NEWS https://ift.tt/3EqEMmk
via https://tamil244.blogspot.com/

No comments