දඹුල්ලෙන් මතුවූ අමු මිරිස් හොරා (PHOTOS)

Share:
පොලොන්නරුව ප්‍රදේශයේ සති පොල වෙළෙන්දෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන්  මිලදී ගත් අමුමිරිස් කිලෝ දහයක් සහ ලොකු ළූණු කිලෝ  25 ක මල්ලක් අද (31දා) පෙරවරුවේ සොරාගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.  ඔහු  මේ බව දඹුල්ල පොලිසියට පැමිණිලි කොට තිබේ. පොළොන්නරුව ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වසර ගණනාවක් තිස්සේ තමන් එළවළු මිල දී ගැනීමට පැමිණෙන බවත් සුපුරුදු පරිදි එළවළු

from GOSSIP NEWS https://ift.tt/34fFnuJ
via https://tamil244.blogspot.com/

No comments