අගමැති මහින්ද එක්වූ විදෙස් තානාපතිවරුන්ගේ නත්තල් උත්සවය (PHOTOS)

Share:
මෙරට තානාපතින් හා මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ නත්තල් සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ (12) රාත්‍රීයේ කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම සුහද හමුවට විශේෂ ආරාධිතයෝ ලෙස එක්ව සිටියහ.   එළැඹෙන නත්තල් උත්සවයට සමඟාමීව මෙම විශේෂ සුහද

from GOSSIP NEWS https://ift.tt/3GFpJGU
via https://tamil244.blogspot.com/

No comments