නුවරඑළිය මහ නගර සභාව මගින් පාලනය කරනු ලබන ග්‍රෙගරි වැව ඉවුරේ ඇවිදින මං තීරුවක් ඉදි කිරීම සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන බව පවසමින් නගර සභාව විසින් පෙරේදා (22) සිට වැවේ ජලය හිස් කිරිමට පියවර ගැනීම නිසා තමන් කරකියාගත නොහැකි ලෙස අසරණ වී සිටින බව ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයෝ පවසනවා කොවිඩ් වසංගතයත් සමග මාස කිහිපයක් තිස්සේ නුවරඑළියට සංචාරකයින් නොපැමිණිම
from GOSSIP NEWS https://ift.tt/33H9bjl
via https://tamil244.blogspot.com/
No comments