වසරකට අධික කාලයක් සිට කොරෝනා වෛරසයට බියවූ තම සැමියා කුඩා දරුවන් දෙදෙනා සහ තමන් නිවසක දමා සිරකර ගෙන සිටීම නිසා දැඩි පීඩනයකට පත්ව ඇති බව පවසා 31 හැවිරිදි බිරිදක් 18දා ගලේවල මකුලුගස්වැව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට නිවසින් බැහැරවී ගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම පැමිණිල්ලට අනුව 19දා මකුලුගස්වැව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරික්ෂිකා ආර්.එන්.සී. දිහාරා මහත්මිය
from GOSSIP NEWS https://ift.tt/3mmuKfO
via https://tamil244.blogspot.com/
No comments