මගේ පුතා සොයා දෙන්න...මවක් හඬා වැළපෙයි (PHOTOS)

Share:
මීට මාස 11කට ඉහතදී කොග්ගල අවට මුහුදේ දී මිතුරන් සමග දියනෑමට ගොස් සිටිය දී අතුරුදන් වු තම දරුවාගේ ඡායාරූප මේ දිනවලසමාජ මාධ්‍යයේ පළවන අතර ඔහු සොයාගෙන්වා දෙන්නැයි දරුවාගේ මව වන ටී.කේ.සකුන්තලා රසාදරී මහත්මිය හබරාදුව පොලීසියට පැමිණිලි කර තිබෙනවා . “කොග්ගල පාළම අසල මුහුදේ දිය නෑමට ගොස් මගේ පුතා අතුරුදහන් වෙලා දැනට මාස 11කටත් වඩා වැඩියි. පුතා තවමත් සොයා  ගැනිමට බැරිවුනෑ. පුතාගේ බවට සැකක

from GOSSIP NEWS https://ift.tt/3qlzweK
via https://tamil244.blogspot.com/

No comments