මේ වන විට ලාංකීය තරුණ පරම්පරාව අතර සුවිශේෂ වු ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න තරුණියක් තමයි ලෝචනා ජයකොඩි කියල කියන්නේ. ලෝචනා ජයකොඩි කියන නමට වඩා ඇය සමාජ මාධ්‍යවල වැඩිපුරම ජනප්‍රිය ලෝචි කියන නමින්. ඇය මේවන විට සමාජ මාධ්‍ය තුළ සිටින ක්‍රියාකාරී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනන්. මේ වෙද්දී ඇයව සමාජ මාධ්‍යවලින් විතරක් නෙමෙයි ටෙලි නාට්‍යවල නිලියක් හැටියටත් දැකගන්න ලැබ
from GOSSIP NEWS https://ift.tt/3Fek4Hv
via https://tamil244.blogspot.com/
No comments