නව ප්‍රභේදයක් පැතිර යමින් තිබියදී මෙරටට පැමිණි විදේශිකයන් හැසිරෙන අයුරු මෙනන්. (PHOTOS)

Share:
විදෙස් සංචාරකයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකර කටයුතු කිරීම හේතුවෙන් වැලිගම, මිරිස්ස නගරවල වෙළෙඳ ප්‍රජාව මෙන් ම ජනතාව දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. මිරිස්ස නගරයේ සිට වැලිගම නගරයට පැමිණෙන විදේශිකයන් බස් රථවල ගමන් කරනුයේ ද මුව ආවරණ නොමැතිවයි ඔවුන් වැලිගම නගරයේ මුව ආවරණ නොමැතිව ව්‍යාපාරික ස්ථානවලට ඇතුළුවීම සහ වැලිගම නගරයේ ජනාකීර්ණ ප්‍රදේශවල සැරිසැරීම නිසා එය බරපතළ තත්ත්වයක

from GOSSIP NEWS https://ift.tt/3yDe5t9
via https://tamil244.blogspot.com/

No comments