මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව නැවත ඇසුරු කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ සොයාගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක දොරගුළු දමා කම්කරුවන් යොදාගෙන මෙම ක්‍රියාවලිය සිදුවන බවට නගරාධිපති ජා
from GOSSIP NEWS https://ift.tt/3yml35y
via https://tamil244.blogspot.com/
No comments