සෝවියට් සංගමයේ අවසානය, අලුතින් ස්වාධීන වූ රුසියාව කොමියුනිස්ට්වාදයෙන් ධනවාදයට සංක්‍රමණය වීමත් සමඟ බොහෝ දෙනා දරිද්‍රතාවයට ඇද දැමූ දැඩි ආර්ථික අස්ථාවර කාල පරිච්ඡේදයක් ගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සෝවියට් සංගමයේ බිඳවැටීම "ඓතිහාසික රුසියාවේ" අවසානය සනිටුහන් කළ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇති අතර, සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු තම ජීවිතය ගැටගසා
from GOSSIP NEWS https://ift.tt/3EShq9Y
via https://tamil244.blogspot.com/
No comments