සයිරා අලි කියන්නේ කුණු ගහන අතීතයට සුවද විලවුන් එක් කරමින් ඇගේ ජීවිතය ගොඩනගා ගත් නිළියක්..සයිරා අලි 70 දශකයේ සුප්‍රසිද්ධ සිනමා නිළියක්. සයිරා අලි ඇගේ මව ෂර්දා රෝයි වන අතර පියාගේ නම ෂකීබ් අලි. ඇයට සහෝදර සහෝදරියන් 4 දෙනෙක් සිටියා. නමුත් ඇයගේ පියා ඇගේ මව හැර යන්නේ ඔවුන් කුඩා කායේදීමයි.පියාගේ නමවත් අහන්නට අකමැති වූ ඇගේ මව දරුවන්ගේ නමට ඇති රායි කෑල්ල ඉවත් කර ඇගේ වාසගම වන රෝයි කෑල්ල එකතුකර ළමුන්ට
from GOSSIP NEWS https://ift.tt/3Ivxj8y
via https://tamil244.blogspot.com/
No comments